Wednesday 3 July 2013

ශ්‍රී ලංකාවේ නීතිය හා හා යුක්තිය යනු එකක් නොව දෙකකි ...!

"මම නීති උර්තිය හැදෑරුවෙක් නොවෙමි. වෛද්‍ය උර්තිය හදාරා මානව ප්‍රගතිය හා යුක්ති ධර්මයටත් සමාජ සාදාරනත්වයටත් ඇති භක්තිය අප කැප වීම හා බැඳීම හේතු කොට ගෙන දේශපාලන උර්තියේ යෙදුනු කෙනෙකි. 
මේ ධනේශ්වර සමාජයේ පවතින නීති ක්‍රමය පිලිබඳව කිසිදු විස්වාසයක් මට නැත.නමුත් යුක්තිය පිලිබඳ මට තද බල විස්වාසයක් ඇත. යුක්තිය යනු කුමක්දැයි මට හොඳ හැටි තෙරේ. යුක්තිය කුමක්දැයි මම හොඳින් දනිමි.මා ජීවත් වූ සුළු කාලය තුල මට පෙනී ගියේ පවතින සමාජ ක්‍රමය තුල නීතිය එකක් බවත් යුක්තිය එකක් බවත්ය .මේ සමාජයේ නීතියට යුක්තියක් නැත .යුක්තියට නීතියක්ද නැත. නීතියට පුළුවන් යුක්තිගරුක මිනිසුන් හිරකරන්නවදයට පමුණුවන්න,මරාදමන්නනමුත් යුක්තිය ජනතාවගෙන් අමතක කරන්න නීතියට බෑ. යුක්ති ගරුක මිනිසුන්ට පුළුවන් ධනේශ්වර නීතිය නොතකා සදහටම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්න."
රෝහන විජේවීර

No comments:

Post a Comment